tag:blogger.com,1999:blog-4899048827921524707.post5629033773498856238..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: ඇල්ගනන් වීදියෙන් රීජන්ට් වීදියට....ප්‍රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4899048827921524707.post-36867816678170823762016-10-08T00:53:19.197+11:002016-10-08T00:53:19.197+11:00ඒක තමයි... කොහෙද? එච්චර වෙලත් එයා ලිවිල්ල නතර කරල ...ඒක තමයි... කොහෙද? එච්චර වෙලත් එයා ලිවිල්ල නතර කරල බ්ලොග් එක වැහුවනෙ!!!ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-7006213045095305482016-10-07T12:10:48.586+11:002016-10-07T12:10:48.586+11:00කතන්දරට ඉඳලා තියෙනවා නේ හොඳ යාලුවෝ...!!!කතන්දරට ඉඳලා තියෙනවා නේ හොඳ යාලුවෝ...!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-68171138528505972982012-05-19T02:54:12.041+10:002012-05-19T02:54:12.041+10:00කතන්දරගේ ලින්ක් එක දැකලා ආවේ
ඔන්න මගදි නවත්තන්නේ න...කතන්දරගේ ලින්ක් එක දැකලා ආවේ
ඔන්න මගදි නවත්තන්නේ නැතුව ලියන්න ඕනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-54844992081540851912012-05-18T21:34:21.094+10:002012-05-18T21:34:21.094+10:00කතන්දරගේ හදුන්වාදීමෙන් මේ පැත්තට ආවෙමි. ඉදිරියටත් ...කතන්දරගේ හදුන්වාදීමෙන් මේ පැත්තට ආවෙමි. ඉදිරියටත් එන්න බලාපොරොත්තු වෙමි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-30917814554561154912012-05-18T20:01:10.792+10:002012-05-18T20:01:10.792+10:00කතන්දරගේ හැඳින්වීම හරහා ඔබගේ අවකාශයට සේන්දු වුනෙමි...කතන්දරගේ හැඳින්වීම හරහා ඔබගේ අවකාශයට සේන්දු වුනෙමි. එය හරියට ඒහි භික්කු බාවයෙන් පැවිද්ද සහ උපසම්ම්පදාව ලැබීම වැනිය. ඔබ වැනි ඉහල අධ්‍යාපනයක් ඇති අයෙක් අප වැනි අයට තේරෙන භාෂාවකින් ලියන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-40859739253826683162012-05-18T19:59:44.061+10:002012-05-18T19:59:44.061+10:00This comment has been removed by the author.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-34245318615760885812012-05-18T18:38:14.352+10:002012-05-18T18:38:14.352+10:00හවුස් කීපින්ග් ගැන හොඳ ඉන්ඩක්ෂන් එකක් .මේ ගිනි බටේ...හවුස් කීපින්ග් ගැන හොඳ ඉන්ඩක්ෂන් එකක් .මේ ගිනි බටේ කියවද්දී මතක්වුනේ මම නැවතුන හොටෙල් එකක බාත් රූම් එකේ ශවර් එක අරින විදිය සොයා ගන්න බැරුව පැය ගාණක් වින්ද වදයක් ගැන :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-22539681199195904542012-05-18T18:21:35.276+10:002012-05-18T18:21:35.276+10:00Best wishes!Best wishes!Dhananjaya Karunarathnehttps://www.blogger.com/profile/02523874039119532701noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-3977397310761724902012-05-18T16:36:27.399+10:002012-05-18T16:36:27.399+10:00ලස්සන ලේඛන රටාවක්.ඔබට සුභ පැතුම්ලස්සන ලේඛන රටාවක්.ඔබට සුභ පැතුම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-55419574369618974222012-05-18T16:19:02.803+10:002012-05-18T16:19:02.803+10:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-43305056284751964682012-05-18T16:09:46.730+10:002012-05-18T16:09:46.730+10:00කතන්දර ගෙ බ්ලොග් එකේ තිබ්බ හැදින්වීම නිසයි ආවේ. බල...කතන්දර ගෙ බ්ලොග් එකේ තිබ්බ හැදින්වීම නිසයි ආවේ. බලන් ගියහම කතන්දර කියල තියෙන්නෙ බොරු නෙමෙයි. දිගටම ලියමු... මම නම් දැන් ලිවිම අතෑරල දාලා.( දැන් මාසෙක විතර ඉදල තමා අතැරියේ ) කතන්දරගෙ කාලේ ඉදලම ලිවුවා...

ඔබ වැනි වටිනා මිනිසුන් මෙවැනි සරල සිංහල බසින් රසවත්ව ලිවීමත් , සිංහල බ්ලොග් වලට අවතීර්ණ වීමත් ගැන හරිම සතුටුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-67866937182064850692012-05-18T15:28:09.570+10:002012-05-18T15:28:09.570+10:00මේ අර අපි දන්නා රත්නායක ජෝඩුවද ? දිගටම ලියන්න .ජයමේ අර අපි දන්නා රත්නායක ජෝඩුවද ? දිගටම ලියන්න .ජයBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-29577198938619627132012-05-18T14:37:58.733+10:002012-05-18T14:37:58.733+10:00හිනාවෙන්න හොඳ නෑ කියලා හිතුනත් හිනා ගියා..
නාඳුනන ...හිනාවෙන්න හොඳ නෑ කියලා හිතුනත් හිනා ගියා..
නාඳුනන තැනක තනි වෙද්දි පුංචි පුංචි සිදුවීම් වුනත් ලොකු දේවල් වෙනවා වගේ..

දිගටම ලියන්න සුභ පැතුම්..
(කියන්න දෙයක් නෑනේ..කතන්දරගේ ලින්කුවෙන් තමා මමත් ආවේ..)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-21989989922227009972012-05-18T14:05:12.101+10:002012-05-18T14:05:12.101+10:00ඔය ගිනි බට ලංකාවෙත් දැං තියනව රුපියල් 200කට සුපර් ...ඔය ගිනි බට ලංකාවෙත් දැං තියනව රුපියල් 200කට සුපර් මාකට් එකක් ඉදිරිපිට බඩු වෙලඳාම් කරන්නෙකුගෙං ගත්තා. ඔයිං එකක් ජපානෙං ගෙනෙන්ට උත්සහකලා. main luggage දාලත් බේරගන්න බැරිඋනා ජපන් නිලදාරි ඒක කුනු බාල්දියට දැම්මාඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-68402929889658344052012-05-18T13:58:27.552+10:002012-05-18T13:58:27.552+10:00ඔබේ මේ කතා නිසා මට සිහිපත් වන්නේ මගේ අයියාව. ඔහුත්...ඔබේ මේ කතා නිසා මට සිහිපත් වන්නේ මගේ අයියාව. ඔහුත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින්නේ. ඔහුත් මේ ලෙසටම අත්දැකීම්වලට මුහුණ දෙන බව කියා තිබෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-19128521521773926742012-05-18T13:50:29.345+10:002012-05-18T13:50:29.345+10:00ඔයා ලියන විදියට මම කැමැති ..ලස්සනට භාෂාව හසුරුවනවා...ඔයා ලියන විදියට මම කැමැති ..ලස්සනට භාෂාව හසුරුවනවා...

ජය..

___චමී___චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.com