tag:blogger.com,1999:blog-4899048827921524707.post4852375459224609245..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: ‘Doors Closing Stand Clear!’ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4899048827921524707.post-71801190105033816552012-05-31T23:48:56.531+10:002012-05-31T23:48:56.531+10:00දෙදෙනෙකුට පෙම් කළ නොහැකි බැවින් සම්පත් අය්යාට කැමැ...දෙදෙනෙකුට පෙම් කළ නොහැකි බැවින් සම්පත් අය්යාට කැමැත්ත දිය නොහැකි බව= "Door's closing; Stand clear" සමන්ති නංගිගෙ හදවතේ දොර වහලා, සම්පත් අය්යට විතරක් නෙවෙයි යාළුවන්ටත් දැනෙන තරමට සද්දෙන් නිවේදනයක් කරලා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-19106459433382157172012-05-18T14:16:30.650+10:002012-05-18T14:16:30.650+10:00වැඩේ ලස්සනයි... හොඳට ලියල තියෙනවා... මට මෙච්චර ලිය...වැඩේ ලස්සනයි... හොඳට ලියල තියෙනවා... මට මෙච්චර ලියන්න තරම් ඉවසිල්ලක් නැති නිසා කියවල නිකං ඉන්නවා... :D<br />ඔය හසිතගෙ කතාවට තව පොඩ්ඩක් එකතු කරනව නම්, පලවෙනි වතාවට මට ස්වයංක්රීය දුම්රිය ප්රවේශපත් ලබාගන්න ලැබුනෙ හොංකොං වලදි... ඒ කෝච්චි වල යද්දි කියනවා "Mind the gap when boarding" කියල (පොඩ්ඩක් විතර වචන වෙනස් ඇති)... මමයි මගේ යාලුවයි බලන් හිටිය, තඩි gap එකක් ඇති කියල කෝච්චියයි platform එකයි අතර... අපිට පුරුදු ලංකාවෙ කෝච්චි වල ඉඳල අඩියක් දෙකක් වත් පහලට බැහැල නෙ... අනේ අඟලක විතර ඉඩක් තමයි තිබුනෙ... ඒකත් තිරස් අතට තිබුනු ඉඩක් මිසක්, කෝච්චියෙ බිමයි station එකේ බිමයි එකම level එකේ... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-5910241593142122772012-05-18T13:52:41.507+10:002012-05-18T13:52:41.507+10:00ස්වයංක්රීය දුම්රිය ප්රවේශපත් ලබාගන්න අත්දැකීමට ස...ස්වයංක්රීය දුම්රිය ප්රවේශපත් ලබාගන්න අත්දැකීමට සිංගප්පූරුවේදී මාත් මුහුණ දුන්නා. ඒ වගේමයි සුඛෝපභෝගී [ලංකාවේ මට්ටමෙන්] හා කාර්යක්ෂක්ම දුම්රිය ගමනක අත්දැකීමෙන් පසුව හිතුණේ අපේ රටේ කවදා එවැනි තත්වයක් ඇති වෙයිද කියලාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com