tag:blogger.com,1999:blog-4899048827921524707.post3319234035549375157..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: “මගේ රත්තරන් පුතාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි”ප්‍රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4899048827921524707.post-16832503470028825592012-05-23T21:50:08.544+10:002012-05-23T21:50:08.544+10:00aththatama monawada kiyanna one kiyala hithenawa.k...aththatama monawada kiyanna one kiyala hithenawa.kohoma unath amma thaththa nethi dawasaka therunata weda nene.inna kale hodata salakanna.nethi unama loketa penna badagena keegahuwata thanage hardaya shakshiyata boru karanna bene neda.ada hawasatawath gedara gihin tikak hodin katha karamu.neththan call ekak hari dunnath kamak ne.බින්තැන්න(BINTHENNA)http://binthenna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-66546494002750824102012-05-23T18:21:54.516+10:002012-05-23T18:21:54.516+10:00අද බහුතරයක් දරුවොත්, දෙමව්පියොත් ඉන්නෙ ඔය බෝට්ටුවෙ...අද බහුතරයක් දරුවොත්, දෙමව්පියොත් ඉන්නෙ ඔය බෝට්ටුවෙම තමා. ආදරණීය දරුවන්ටත් ආදරණීය දෙමව්පියන්ටත් දෙගොල්ලන්ටම දැනෙන දෙයක් මෙය.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-77250076639483312532012-05-23T17:55:42.967+10:002012-05-23T17:55:42.967+10:00බොහොම සැරට වැදුනු පෝස්ට් එකක්..වචන අස්සෙ රිංගන්නෙ ...බොහොම සැරට වැදුනු පෝස්ට් එකක්..වචන අස්සෙ රිංගන්නෙ නැතුව පෝස්ට් එක කියෙව්වනං ඒ වේදනාව දැනෙනව හොඳටම...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-53222379668478429352012-05-23T16:18:05.660+10:002012-05-23T16:18:05.660+10:00මේක ඇත්ත කතාවක් කියල ප්‍රියන්ත කියල තියෙනවනෙ. ඔයා ...මේක ඇත්ත කතාවක් කියල ප්‍රියන්ත කියල තියෙනවනෙ. ඔයා මොකද කලබල වෙන්නෙ ප්‍රියන්ත වෙනුවට උත්තර බඳින්න?ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-64598211453284823132012-05-23T15:24:57.271+10:002012-05-23T15:24:57.271+10:00ඔව්, ඔය කතන්දරකාරයා හදං ඉන්න ළමා සමාජෙ වගේ එකක්ඔව්, ඔය කතන්දරකාරයා හදං ඉන්න ළමා සමාජෙ වගේ එකක්ඊ මේල් කවියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-87665689876899067732012-05-23T15:22:52.088+10:002012-05-23T15:22:52.088+10:00අනුන්ගේ වේදනාවෙන් බයිස්කෝප් බලන්නද ඕනෙ? මේක ඇත්ත ක...අනුන්ගේ වේදනාවෙන් බයිස්කෝප් බලන්නද ඕනෙ? මේක ඇත්ත කතාවක් මිස බයිස්කෝප් එකක් නොවන නිසා තාත්ති තාත්තා කරල ෂෝක් කරන්න කියන එක සාධාරණ නෑනෙ.ඊ මේල් කවියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-24024700809417139532012-05-22T21:40:23.544+10:002012-05-22T21:40:23.544+10:00කමලා ළමා සමාජයක්???කමලා ළමා සමාජයක්???ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-5203825874974985842012-05-22T21:39:14.271+10:002012-05-22T21:39:14.271+10:00මම හිතුවේ ඔහු ලියන රටාවට වඩාත් ගැලපෙන්නේ අප්පච්චි ...මම හිතුවේ ඔහු ලියන රටාවට වඩාත් ගැලපෙන්නේ අප්පච්චි හෝ පියා කියලා තිබුනා නම් බවයි. අම්මත් ලෙඩිං වැටිලා නිසා මම ලියපු එකට තවත් දුක වැඩි උනාද මංදා.

කොමෙන්ටුවකට උත්තර බඳින්ට වෙලාවක් නැතිව ඇති. ඉගෙනගන්ට නේ ඇවිත් ඉන්නෙ. ලස්සනට ලියනවා කවදා හරි පොතක් ගහන්ට පුලුවන් වේවි.

මගෙ අක්කගෙ මුණුපුරාත් ළමා රෝහලේ අක්ක එක්ක අද දවසේ. ඒ නිසා මවු උණුසුම දෙන "හදාපු" අම්මලාටත් සමහර වෙලාවට අපිට වගේම "දරුවන්ගෙ දුක" දැනෙන බව නම් කිව යුතුයිඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-9128202155381530192012-05-22T21:33:16.318+10:002012-05-22T21:33:16.318+10:00ප්‍රියන්ත කියන්නේ රිසර්ච් එකක් කරලා තීසිස් එකක් ලි...ප්‍රියන්ත කියන්නේ රිසර්ච් එකක් කරලා තීසිස් එකක් ලියන්න කැපවෙලා ඉන්න කෙනෙක්. කමෙන්ට්ස්වලට උත්තර දාන්න එයැයිට වෙලාව නැතුව ඇති.

මට නං ඒකේ ප්‍රශ්ණයක් පේන්නේ නෑ.

හැබැයි උත්තර දැම්මොත් නං කමලා ළමා සමාජයක් ඇතිකරගන්න හැකි වේවි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-27345306639589861062012-05-22T21:18:25.814+10:002012-05-22T21:18:25.814+10:00වෙනද වගෙම හොද ලිපියක්. ඔබගෙ මවට ඉක්මන් සුවය ප්‍රර්...වෙනද වගෙම හොද ලිපියක්. ඔබගෙ මවට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි.Charakahttps://www.blogger.com/profile/10289107590288646445noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-12975158187094021322012-05-22T21:04:27.859+10:002012-05-22T21:04:27.859+10:00මගේ පියාට 'අප්පච්චි' කියන එකට වඩා ආදරණීය ව...මගේ පියාට 'අප්පච්චි' කියන එකට වඩා ආදරණීය වචනයක් මට වෙන කොහේවත් හොයාගන්ට බෑ. ප්‍රියන්තගේ 'තාත්තී'ත් ඒ වගේ වෙන්ට ඇති.:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-2831333588625073692012-05-22T21:03:06.812+10:002012-05-22T21:03:06.812+10:00මට හිතෙන්නේ අපි ආදරේ කරන අයගෙන් වෙන්වුනාම තමා දුක ...මට හිතෙන්නේ අපි ආදරේ කරන අයගෙන් වෙන්වුනාම තමා දුක වැඩියෙන් දැන්නෙනේ කියන එක. ලඟ ඉන්නකල් ඕනෑම දේක සැබෑ වටිනාකම අපට දැනෙනේ නෑ. ඒ වගේම වැදු මවක වගේම හැදු මවකගේ හිත තුල ඇතිවන ආදරය සහ කැපවීම මම දැකලා තියනවා.

මවකගේ ආදරය මිහිපිට කිසිම දෙයකට සමාන කරන්ට බෑ. මේ පෝස්ට් එක කියෙව්වාම අපි හැමෝගෙම හිත්වලට දුකක් දැන්නෙනේ ඒක නිසයි.

අර කමෙන්ට්ස්ව්ලට පිලිතුරු නොදාන එක ගැන නම් එච්චර සතුටක් නෑ. ඒත් අයිතිකාරයා එහෙම කියනවා නම් අපි මොනවා කරන්ටද නේද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-79137077700110420832012-05-22T19:09:59.260+10:002012-05-22T19:09:59.260+10:00දයාසේන ගුණසිංහ මහත්මයගෙ කවියක් තියනව ඔය විදිහට හදා...දයාසේන ගුණසිංහ මහත්මයගෙ කවියක් තියනව ඔය විදිහට හදාගන්ට දීල මුහුදෙන් එතෙර ජීවත්වන දැරියක් ගැන ලියපු....මට මතක පද දෙක තුනයි..:(

'' මතුයම් දිනෙක සිතියම් පොත බලන විට,
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද? ''Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-34344940111108985882012-05-22T18:35:26.766+10:002012-05-22T18:35:26.766+10:00If I Hurt Your Feelings, I'm Sorry.If I Hurt Your Feelings, I'm Sorry.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-35777368070453478782012-05-22T17:32:31.363+10:002012-05-22T17:32:31.363+10:00ඊමේල් කවිකාරි වෙත:ඔබතුමිය උත්තර ලියන්න කිව්ව නිසයි...ඊමේල් කවිකාරි වෙත:ඔබතුමිය උත්තර ලියන්න කිව්ව නිසයි ලියන්නෙ. මගේ ලියවිලිවල කමෙන්ට්ස් වලට උත්තර ලියන්න මගෙ අදහසක් නැහැ. මම මේ ලියන්නෙ මගේ ජීවිත අත්දැකීම්.මටම අනන්‍ය වුණු දේවලින් සාහිත්‍යමය වටිනාකමක් එන්න පුළුවන් කියල හිතෙන ඒව මම දාන්නෙ. (මම අඩවියෙ පැත්තක කියනව මේක ස්ව-චරිතාපදනයක් කියල) ඉතින් ඔබතුමියට තාත්තෙක් උන්න වගේම මට උන්නෙ තාත්ති කෙනෙක්. මගේ පිය සෙනෙහස හා බැඳීම් ඔය ඇලපිල්ලෙන් වෙනස් වෙලා හරි කෙරිල හරි නැහැ. අදටත් මට එයා තාත්ති!! මම තාත්තා, තාත්ති, පප්පා, ඩැඩී, අප්පච්චි කියල කියන ඕනැම කෙනෙකුට එහෙමම කියන්න ඉඩ අරිනව. පියෙක් ගැන තියෙන ආදරය තියෙන්නෙ ඇලපිලි පාපිලිවල නෙවෙයි.ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-87608331809987992882012-05-22T17:30:30.308+10:002012-05-22T17:30:30.308+10:00සංවේදී කතාවක්.
මටත් ලියන්න ආසයි මේ වගේ බ්ලොග් එකක්...සංවේදී කතාවක්.
මටත් ලියන්න ආසයි මේ වගේ බ්ලොග් එකක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-48098009717372585442012-05-22T17:21:38.504+10:002012-05-22T17:21:38.504+10:00ඔයා කොච්චර ලස්සනට ලිව්වත් තාත්තාට "තාත්තී&quo...ඔයා කොච්චර ලස්සනට ලිව්වත් තාත්තාට "තාත්තී" කියල ලිවම ඔක්කොම අවුල්. අම්මට අම්ම කියා තාත්තාට අර විදියට අමතන්නේ ඇයි? ලියවිල්ල වෙනුවෙන් වත් ඔය විදිය වෙනස් කරන්න. පැට්රික්ට මම Bonjour! Enchanté! කිව්වා කියන්න.

දරුවො අනුන්ට හදාගන්ට දෙන අය ගැන කතා කරන්ට කැමති නැහැ. එය මගේ රාජකාරිය නොවෙයි.

ඔයාට කොමෙන්ට් එකක් ලියන අයට උත්තරයක් බඳින්ට.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-35457534499876734202012-05-22T15:32:50.842+10:002012-05-22T15:32:50.842+10:00මේ සටහනේ අවසානය මගේ හිතේ කොතැනදැයි නොතේරෙන තැනක් ව...මේ සටහනේ අවසානය මගේ හිතේ කොතැනදැයි නොතේරෙන තැනක් වේදනාවට පත් කරන්නේ ඇයි??
තාමත් හේතුව හොයනව
එක දෙයක් තේරෙනව...ඒ පැට්‍රික්ගෙ ඇත්ත අම්මගෙ දුක අපි කාගෙත් අම්මලගෙ දුකමයි කියලAnonymousnoreply@blogger.com