tag:blogger.com,1999:blog-4899048827921524707.post1537603827443847829..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: මතක සිතුවම්ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4899048827921524707.post-64828725599367805302015-12-08T17:36:36.696+11:002015-12-08T17:36:36.696+11:00Khema Rouge -Pol Pot- 1975, Killing fields මතක් උන...Khema Rouge -Pol Pot- 1975, Killing fields මතක් උනා, ඇත්තටම ලංකාව ගත්තමත් ඒ වගේ එකක් නේ උනේ.
ගොවියන්ගේ විප්ලවේ කොරන්නනේ පොල් පොට් ගියේ
පොල් පොට් ඔක්කොම නලු නිලියො මරල දැම්ම, ලංකාවේත් ඔක්කොම නැතත් ඒ කිට්ටුවෙන් ගියා.
ලංකාවේත් එහේ වගේම් පිරිහුනු කඩාවැටුනු සිනමාව ගොඩ ගැනීමේ කර්තව්‍යයට දැන් පිරිසක් සීරියස්ලි අතගහල. සතුටට කාරණයක්.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-40483037838930217912015-12-08T16:24:50.202+11:002015-12-08T16:24:50.202+11:00ගලහ බස් එක දැන්නං පටන් ගන්නෙ ඔරලෝසු කණුව ළඟින්. මං...ගලහ බස් එක දැන්නං පටන් ගන්නෙ ඔරලෝසු කණුව ළඟින්. මං හිතන්නෙ ඒ දවස්වල පටන් ගත්ත තැන අනුව, ඔව් ඒ වේල්ස් තමයි. වැව රවුමට යටින් තිබුණෙ. පුස්තකාලෙට පිටිපස්සෙ. එතන දැන් තියෙන්නෙ තට්ටු තුනක මහා රථගාල.

රීගල් තියෙන්නෙ දකුණු ඩිපෝව ළඟ තමා. ඒකට තමයි වෙම්බ්ලි එකෙන් පස්සෙ ‘සම්භාව්‍ය‘ චිත්‍රපටි ආවෙ. වෙමිබ්ලි ඉතින් ගුඩ් ෂෙඩ් එක ළඟින් එනවට වඩා ළඟ ඔරලෝසු කණුව ළඟින් යන එක.

පේරාදෙණියෙ තුසිත එක හැදෙන්නෙ තරමක් පහුවෙලානෙ. ඒ කාලෙ ඒක තමා අලුත් හෝල් එක. කටුගස්තොට දැන් හෝල් දෙකයි සීගිරි සහ එරීනා. එක අඩි දෙක තුනකින් වෙන් වෙන්නෙ.

වේල්ස් එක සහ ඕඩියන් එක (ඔව්.. ට්‍රිනටි එක ළඟින් කන්ද මුදුනෙ තිබුණු) ගලවලා අයින් කරාට පස්සෙ නුවර ටවුමෙ ෆිල්ම් හෝල් හැදුණෙ නෑ. ආරංචියක් තියෙනව සිටි සෙන්ටර් එක උඩම තට්ටුවෙ හෝල් එකක් හැදෙන බවක්. අලුතෙන් ආවෙ, ආසන්න තැනකට කියල දිගනෙ රිනවුන් එක සහ පිළිමතලාවෙ සීතා එක!ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-41152320619305983392015-12-08T00:55:18.899+11:002015-12-08T00:55:18.899+11:00මහනුවර සිනමා ශාලා හතරක් තිබුණා මතකයි. ඒ සියල්ලම ගැ...මහනුවර සිනමා ශාලා හතරක් තිබුණා මතකයි. ඒ සියල්ලම ගැන මට අමතක කළ හැඛි අත්දැකීම් තියෙනවා!

ගලහ බස් එක පටන්ගන්න බස් නැවතුම් පොළට උඩින් තිබුණු හෝල් එක ද වේල්ස් කියන්නේ? අමතක නැති මතකය තමයි අමරනාත් ජයතිලක ගේ අරුණට පෙර.

ඩිපෝව අසල තවත් හෝල් එකක් තිබුණා (රීගල්?). අනික ගුඩ් ෂෙඩ් බස් නැවතුමේ සිට කන්ද උඩට නැග්ග විට හමුවෙන එක (වෙම්බ්ලි?). තව එකක් කන්දක් උඩ, ට්‍රිනිට් එක පැත්තේ. එාක ඕඩියන් විය යුතුයි.

පේරාදෙනියේ තුසිත එකේ ප්‍රංශ සිනමා උළෙලක් තිබුණා. කරාටේ චිත්‍රපටයක් බලන්න අපි කටුගස්තොට හෝල් එකට පවා ගොස් තියෙනවා. පැනිදෙනියේ සිට එක බස් එකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com