tag:blogger.com,1999:blog-4899048827921524707.post9076772387761568466..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: බටහිර දෙසට පළමු වරට...!ප්‍රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4899048827921524707.post-516230821920684812016-08-28T16:10:20.170+10:002016-08-28T16:10:20.170+10:00It's nice to have you back.Keep the good work ...It's nice to have you back.Keep the good work up!<br />atharamanngahttps://www.blogger.com/profile/15564788463291691070noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-51304485492982122752016-06-17T21:36:29.102+10:002016-06-17T21:36:29.102+10:00ඔබ කියන කාන්තාවගේ කඩය තිබුනේ Seven hills. මිනිස්ස...ඔබ කියන කාන්තාවගේ කඩය තිබුනේ Seven hills. මිනිස්සු සල්ලි ඇතිවිට යන්නේ දකුණට නොව උතුරුටය. ඔබ නැවත ලිවිම සතුටකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-55986017187135141312016-04-26T19:53:37.179+10:002016-04-26T19:53:37.179+10:00dont stop writing this. please keep it up.!dont stop writing this. please keep it up.!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-19649691372357345212016-04-25T22:29:20.081+10:002016-04-25T22:29:20.081+10:00නැහැ. බ්ලැක්ටවුන් තමයි. 2012දි එහෙ කිට්ටුව පාත තැන...නැහැ. බ්ලැක්ටවුන් තමයි. 2012දි එහෙ කිට්ටුව පාත තැනක මොකක්දෝ සිංහල කඩයක් තිබ්බ. නාරද මාව එක්කගෙන ගියා එදා. ඊට පස්සෙ මට කවදාවත් යන්න බැරි වුණා. ඒ නෝන කිව්ව වගේම ඒක වහල දාන්න ඇති. ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-18000969511406378942016-04-25T22:27:39.778+10:002016-04-25T22:27:39.778+10:00මම දැනගෙන හිටිය. නාරද මට කියද්දිත්. ඒක එයාගෙ කතාවක...මම දැනගෙන හිටිය. නාරද මට කියද්දිත්. ඒක එයාගෙ කතාවක්නෙ. ඔව්... අපි මුණගැහුණෙ එතනදි තමා!!!ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-57761377523811714592016-04-25T22:16:04.732+10:002016-04-25T22:16:04.732+10:00මේ කියන්නේ බ්ලැක්ටවුන් ගැන නොවෙයි සෙවන්හිල්ස් ගැන ...මේ කියන්නේ බ්ලැක්ටවුන් ගැන නොවෙයි සෙවන්හිල්ස් ගැන යැයි සිතේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-8578158875321729952016-04-25T22:15:32.398+10:002016-04-25T22:15:32.398+10:00මං හිතුවේ සිංහල සංස්කෘතික හමුව ගැන ප්ර්රින්ත ඔයි...මං හිතුවේ සිංහල සංස්කෘතික හමුව ගැන ප්ර්රින්ත ඔයිට කලින් දැනගෙන හිටියාය කියලයි. මට හමුවුනේ අප්‍රියෙල් මාසයේ දී තිබුණු අවුරුදු උත්සවයේ දී නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-20656092563159391542016-04-25T01:06:22.686+10:002016-04-25T01:06:22.686+10:00සාමාන්‍යයෙන් ලිපිය මුලින් අවුරුද්ද සහ මාසය දාන පුර...සාමාන්‍යයෙන් ලිපිය මුලින් අවුරුද්ද සහ මාසය දාන පුරුද්දක් තිබුණත් මේපාර ඒක අමතක වෙලා. දැන් හදලයි තියෙන්නෙ. ස්තුතියි සුජීව.<br />ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-42214173986897365942016-04-25T01:01:55.137+10:002016-04-25T01:01:55.137+10:002012 ජූනි මාසෙ විතර. බ්ලොග් එක ලිවීම මග හැරුණා විශ...2012 ජූනි මාසෙ විතර. බ්ලොග් එක ලිවීම මග හැරුණා විශාල කරදර ගොඩක් එකපිට ඇවිදින්. දැන් ආයෙම මුල් වේගෙන් යන්න උත්සාහ දරන්නම්. ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-63226579994493447072016-04-24T23:59:36.985+10:002016-04-24T23:59:36.985+10:00මේ කොයි කාලේ මතක සටහන්ද?මේ කොයි කාලේ මතක සටහන්ද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com