tag:blogger.com,1999:blog-4899048827921524707.post6681784780481435182..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: චෙස් පොඩ්ඩෝප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4899048827921524707.post-33406160174231842112012-12-20T15:45:52.271+11:002012-12-20T15:45:52.271+11:00ඔබේ ඇගයීම ගැන ස්තුතියි ගයානි.. ඒ වුණත්, අපි අවුරුද...ඔබේ ඇගයීම ගැන ස්තුතියි ගයානි.. ඒ වුණත්, අපි අවුරුදු කිහිපයක්ම ලොකු වෙහෙසක් දරා ඉගෙනගත්තු චෙස් බ්ලොග් එකක පේළීයකින් දෙකකින් පහදන්න අමාරුයි
කෙටියෙන් සරල අදහසක් කියන්න බලන්නම්!
චෙස් තරගයක් සිද්ධ වෙන්නෙ පැත්තකට ඉත්තො 16ක් ගාණෙ ඉන්න කළු සහ සුදු පැති දෙකක් අතරෙ කොටු 64ක බෝඩ් එකක. දාම් බෝඩ් එකක් වගේ වුණාට චෙස් බෝඩ් එකේ කොටු අඩුයි. කළු සුදු කොටු 32 ගාණෙ තියෙන බෝඩ් එකක් ඒක.
එක පැත්තකට රජ, රැජින, බිෂොප්ල දෙන්නෙක්, නයිට්ල දෙන්නෙක්, රුක්ල දෙන්නෙක් සහ සෙබළු නැත්තම් පෝන්ල 08 දෙනෙක් ගාණෙ ඉන්නව. දිනන්න කරන්න ඕන අනිත් පැත්තෙ රජ කොටු කරන එක. මේ එක එක ඉත්තගෙ ගමන් රටා විවිධාකාරයි. බලය අසමානයි. ඒ නිසා මේ කාර්යය අති සංකීර්ණ ගණිතමය වැඩක් වෙනව.
සුදු පටන් අරගෙන මාරුවෙන් මාරුවට අදින තරගයක් ඒක.
සාමාන්යග තරගයක් පැය 03-04 වගේ අදිනව. ඒක මනින්න පිළිගත්තු තරගවලදි චෙස් ඔරලෝසු කියල වෙනම කාල ගණක යන්තර පාවිච්චි කරනවා. දැන් නම් ඒව ඩිජිටල්වලිනුත් ඇවිත්.
ලෝකයේ චෙස් බලවත්තු අතරෙ රුසියානු රටවල් ඉස්සරහින් ඉන්නෙ. වර්තමාන ලෝක ශූරයා නම් ඉන්දියානුවෙක්. ඔහුගේ නම විශ්වනාදන් ආනන්ද්. ලෝක ශූරිය යුක්රේන ජාතික ක්රීකඩිකාවක්. එයා ඇනා උෂෙනීනා. ලංකාව තවම මේ භූමියේ ක්ෂුද්ර් තැනක ඉන්නෙ.
පසුගිය ලෝක ඔලිම්පියාඩ් ශූරතාවලිය (කණ්ඩායම්) තිබ්බෙ තුර්කියෙ. ප්රයතිඵලේ මෙහෙමයි.
ලෝක ශූර රාජ්යෝය (විවෘත) - ආර්මේනියාව. /කණ්ඩායම් (රටවල්) – 150 - ලංකාවේ ස්ථානය - 104
ලෝක ශූර රාජ්යෝය (කාන්තා) - රුසියාව /කණ්ඩායම් (රටවල්) – 127 - ලංකාවේ ස්ථානය - 75
වර්තමාන ජාතික ශූරයා - ඉසුරු අලහකෝන් (නාවික හමුදාව)
ජාතික ශූරිය - සචිනි රණසිංහ (මියුසියස් විද්යාුලය)
චෙස් මූලික දැනුමට නම්
http://www.chess.com/learn-how-to-play-chess
ලංකාවේ චෙස් තොරතුරුවලට නම්
http://www.lankachess.com/
ප්රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-42441010239819566372012-12-20T13:32:41.356+11:002012-12-20T13:32:41.356+11:00සුන්දර මතක සටහන් අපිත් එක්ක බෙදා ගැනිම පිළිබඳව ස්ත...සුන්දර මතක සටහන් අපිත් එක්ක බෙදා ගැනිම පිළිබඳව ස්තුතියි!
චෙස් ක්රිඩාව පිළිබඳ දැනුවත් කිරිමක් කරනවා නම් මැනවි.

මනසින් දිවියට Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-33618794113453513852012-12-20T05:45:29.111+11:002012-12-20T05:45:29.111+11:00Insightful - I love it .
WasabaInsightful - I love it .

WasabaAnonymousnoreply@blogger.com