tag:blogger.com,1999:blog-4899048827921524707.post5015241233265376319..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: වැස්සත් සමග...ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4899048827921524707.post-57748595806671795272012-09-04T13:55:39.851+10:002012-09-04T13:55:39.851+10:00/රීජන්ට් වීදියේ කෙළවර මාර්ග සංඥාව අසළට එත් ම සුපුර.../රීජන්ට් වීදියේ කෙළවර මාර්ග සංඥාව අසළට එත් ම සුපුරුදු පැණය නැගිණි. මාර්ගය ඒකාකාරීව, රේඛීය ව විහිද යන්නක් නම් මේ අප මනසට නැගෙන්නක් නොවේ.මංසලකදී විවිධ අන්තයන් දෙසට විහිද යන වීදි හෝ මංපෙත් අසබඩට එත්ම මේ ගැටළුව ඔබේ හිතට නැගෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න! ඔබ ඉන් කුමන මගක් තෝරා ගත්තද, ඔබ ජීවිතයේ නව මාවත් පිළිගන්නට සූදානම් අයෙකු නම්, ඔබ කණගාටු වන්නේ නැත. සැම මගක් දිගම, සැම මගක කෙළවරකම ජීවිතය පිරී පවතින අයුරු දකින්නට ඔබට හැකි වන බැවිණි/
මං ආසම වාක්ය ටික තමයි මේ!!
හිතට දැනෙන අදහස් බොහොම පැහැදිලිව තව කෙනෙක්ට දැනෙන්ඩ අයිය ලියන විදිය මට හරි පුදුමයි!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-25639201960995749342012-09-03T02:18:37.409+10:002012-09-03T02:18:37.409+10:00මේ ලිපිය කියෙව්වම මට වහාම ඇවිදින්න යන්න ඕනේ කියල හ...මේ ලිපිය කියෙව්වම මට වහාම ඇවිදින්න යන්න ඕනේ කියල හිතුනා................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-81933281133540218602012-09-02T23:11:41.090+10:002012-09-02T23:11:41.090+10:00අනේ අර මිනිස්සු එනසාල් ටික විකුණගන්න යන ගමන ගැන ඇහ...අනේ අර මිනිස්සු එනසාල් ටික විකුණගන්න යන ගමන ගැන ඇහුවම හරිම කණගාටු හිතුනා.... ඔය කියන විදියට ඒ අය එක හුස්මට කන්ද තරණය කරනව ඇති ආපහු එන්නත් ඕන හින්දා.... නිකම්ම නෙවෙයි එනසාල් ගෝනියකුත් කර ගහගෙන යනව කිව්වම....
මාත් එක සැරයක් නකල්ස්, රිවර්ස්ටන් ගිහින් තියෙනවා කූඩැලි කරදරයක් නැතිව....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-82645230644181272562012-09-02T01:01:16.384+10:002012-09-02T01:01:16.384+10:00කූඩළු පොදි වලට නකල්ස් තරම් ප්රසිද්ධ තව තැනක් නෑ ම...කූඩළු පොදි වලට නකල්ස් තරම් ප්රසිද්ධ තව තැනක් නෑ මම හිතන්නෙ..
කෑවත් කෑවයින් කූඩැල්ලො කාලා නෑ නකල්ස් වලදි තරම්..

ස්තුතියි ප්රියන්ත මේ මතකය අවදි කලාට..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com