tag:blogger.com,1999:blog-4899048827921524707.post301880858031044884..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: ඇට කෝටු බාස්ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4899048827921524707.post-71777367089391497882012-11-13T17:15:35.142+11:002012-11-13T17:15:35.142+11:00මටත් ඔය සමාන අත් දැකීම ඇත.
http://dayal-bathee.bl...මටත් ඔය සමාන අත් දැකීම ඇත.

http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html
"අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

"මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-61448548460288014572012-07-10T20:23:32.339+10:002012-07-10T20:23:32.339+10:00nice postnice postAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-24095363284492163732012-05-31T23:32:19.368+10:002012-05-31T23:32:19.368+10:00TG ගෙන් තමයි දැන ගත්තෙ මේ බ්ලොග් එක ගැන. අපූරු ලිව...TG ගෙන් තමයි දැන ගත්තෙ මේ බ්ලොග් එක ගැන. අපූරු ලිවීමේ රටාවක්. කියවන්නා ඇද බැඳ තබා ගන්නට සමත් වචනයක් ගානෙ. හැම පෝස්ට් එකක්ම කියවලා බලන්න ඕන. ජය!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-9758034490612473392012-05-29T16:54:33.398+10:002012-05-29T16:54:33.398+10:00ඔබ අපුරුවට වර්තමානය සහ අතීතය මේ ලියමනේදී ගලපා ඇත.ඔබ අපුරුවට වර්තමානය සහ අතීතය මේ ලියමනේදී ගලපා ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-88467111143898643662012-05-29T02:10:31.738+10:002012-05-29T02:10:31.738+10:00බාලක බාලිකා ලෙස පාසල් වෙන් කලේ අධිරාජ්‍ය සමයේ නේද ...බාලක බාලිකා ලෙස පාසල් වෙන් කලේ අධිරාජ්‍ය සමයේ නේද ..තවමත් ලංකාවේ හොඳයි කියන පාසල් [ මධ්‍ය මහා විද්‍යාල හැරුන විට ] මේ කියන දෙවර්ගයේ ඒවාය . බටහිර ඇත්තන් මිශ්‍ර පාසල් වලට මාරු වෙද්දී අපිට බැරි ඇයි. බෙදා ඉගැන්වීම තුලින් මේච්චල් කිරීම පහසු නිසා විය හැකිය . අනෙක් අතට මිශ්‍ර පාසලක ඉගෙන ගත් අක්කාට වඩා මා සමාජ ශීලි මන්ද . මට ඇයට වඩා පිරිමි යහළුවන්ද සිටි . මෙය පුද්ගල චරිතයන්ගේ ආවේනික ලක්ෂණයක් විය හැක . තවත් අතකට පිරිමි ළමයින් නැතිකළ සියලු කොලු වැඩද අපට කරගන්නට සිදු වූ නිසාද විය හැක [ තාප්පයෙන් පැන අල්ලපු වැටේ නෙල්ලි කැඩීමේ සිට ඩෙස්ක් පුටු වල තීන්ත ගෑම , කළු ලෑල්ල කළු කිරීම දක්වා ] .

ගැහැණු පිරිමි දෙකොටසම උන් පවුලක නිසා මට පිරිමි ළමුන් ආශ්‍රය ලොකු ප්‍රශ්නයක් නොවිණි . අනෙක සුකුමල ලලනා ලලිත්යට වඩා මදක් කොලු ගති පිහිටීම සමාජයේ ඉහ ගසා සිටීමට ප්රයෝජනවත්ය .

චීන තරුණිය ඔබ සිත් ගන්නට ඇත්තේ ඇය බටහිර තරුණිය මෙන් ඔබව අභිබවා නොයාම නිසා වන්නට ඇත . ගැහැණු ළමයින් දරදඬු වීමට වඩා පිරිමි වඩා කැමති ඔවුන් සුරතල් වෙනු[cute ] දකින්නට නිසාය .

දැන් නම් ඇට කෝටු ගතියක් අපට නොපෙනේ .D . ඒ කාලයේ කන ඒවා එස් ලෝන් බටයකට දැම්මා වගේ නොවේද . අද ????Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4899048827921524707.post-82852380060701066852012-05-29T01:50:54.925+10:002012-05-29T01:50:54.925+10:00මිශ්‍ර ඉස්කෝලෙකට ගිය නිසා කොල්ලො දැක්කම බයේ දුවන ,...මිශ්‍ර ඉස්කෝලෙකට ගිය නිසා කොල්ලො දැක්කම බයේ දුවන ,ගැහෙන ගතියක් තිබ්බේ නෑ කොහෙත්ම .කොල්ලොත් එක්ක එකටම වැටිලා මගෝඩි වැඩත් කරලා තියේ .ගෙදරට කියන්නේ පුතා කියලා නිසා තරම්ක් කොලු ගති එහෙමත් තියෙනවා.ඒත් කැම්පස් ගියාම හරි අමාරුවක වැටුනේ . කොල්ලන්ගෙන් පුරුදු වුන වචන සෙට් එකක් තිබුණා ඒව ඉබෙම එලියට එනකොට බාලිකා ඉස්කෝල වලින් ආව යාලුවො ඇස් උඩ ඉන්දන් මේ කොහෙන් ආව වල් සතෙක්ද කියලා වගේ බලන් ඉන්න තියාගත්තා .ඉතින් වහාම ඒ වල් ගති අතෑරලා මතු ආරක්ෂාවට සිවිලයිස් වුනා :) ඒවුනාට අදත් අර ඉස්කෝලේ කාලේ හොඳ යාලු කොල්ලො/කෙල්ලො මුණ ගැහුනම මචං කියාගත්ත ගමන් තමයි ඉන්නේ . අපිව පොඩි කාලේ ගැටෙන පරිසරය හදන වඩන විදිය මොන තරම් දේවල් තීරණයකරනවද අන්තිමටTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.com